| Tuesday, March 20, 2012
                            නර්තනය කලාව
නර්තන කලාව යනු අප ජිවිතයට සමීප දෙයකි. අතෙතයේ පටන් නර්තන කලාව පැවත ආවකි.
රජ කාලයේ ඇරඹි මෙම නර්තන කලාව වර්තමානය වන විට විකාශනය වෙමින් දියුණු තත්වයකට පත්ව ඇත. එවැනි නර්තන කලාවක් පිළිබද අද්දයනය කිරීම ජිවිතයට නව අරුතක් එක කරනු නිසැකය. අපට වැදගත් වන නර්තන සම්ප්‍රධායන් 3 ක්ඇත. එනම් උඩරට නර්තනය,පහතරට නර්තනය සහ සබරගමු නර්තනය වශයෙනි.ඒ අතරින් අපට වඩාත් සමීප නර්තන කලාව වනුයේ උඩරටනර්තන සම්ප්‍රධායි. උඩරට නර්තනය,උඩු නුවර,යටි නුවර,   හාරිස්පත්තුව, උඩු දුම්බර, ආදී ප්‍රදේශ වල චලිතව ඇත. ප්‍රධාන වශයින්  එම ප්‍රධේශ වල ප්‍රචලිත උවද සමස්තයක් වශයින් ශ්‍රී ලංකාව තුලම පවතී.

උඩරට නර්තනය තුල අඩංගු පධාන කරුණු මෙලස දැක්විය හැක.

*උඩරට නර්තනයේ පධාන ශාන්තිකර්මය වනුයේ කොහොබකන්කරියි.
*උඩරට නර්තනය තුල වන්නම් 18 ක්  ඇත.
*උඩරට නර්තනය තුල පධාන ඇදුම් කට්ටලය වනුයේ,වෙස් ඇදුම් කට්ටලයි.
*උඩරට නර්තනය තුල පදහන වාධන බාන්දය වනුයේ ගැටබේරයයි.
                             
මෙලස උඩරට නර්තනයේ පධාන කරුණු කිහිපයක් ඇත.

0 comments:

Post a Comment

Next Prev
▲Top▲